Graphic designer
- Age
- 33 years
- Profession
- Graphic designer
- Caste
- Bodu govi
- Height
- 170 cm
- Birth year
- 1993
ශනි මංගල යෝගය ඇති, ජීවිතයේ ඉදිරි ගමනට සහ ව්‍යාපාර කටයුතුවලට සහයෝගය ලබාදිය හැකි, සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති, යහපත් ගතිගුණවලින් යුතු, අවංක හා කරුණාවන්ත මනාලියක් බලාපොරොත්තු වෙමි. එකිනෙකාට ගරු කරමින්, අවබෝධයෙන් හා ආදරයෙන් යුතුව සාර්ථක පවුල් ජීවිතයක් ගොඩනඟා ගැනීමට කැමති සහකාරියක් වීම විශේෂයෙන් අපේක්ෂා කරමි.