Business
- Age
- 42 years
- Profession
- Business
- Caste
- Other Sinhala
- Height
- 178 cm
- Birth year
- 1984
මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Ja ela වන අතර වත්මන් පදිංචි නගරය Ja-Ela වේ. උස 5 අඩි අඟල් 10කි. දැනට රැකියාවක නිරත නොවන අයෙකු විශේශයි. මා කුලයන් නොබලමි. අවුරුදු 26 - 36 අතර යුවතියක් සොයමි. අවංක, යහපත් ගතිගුණ සහිත, ගුණගරුක, නිහතමානී හා පවුල් ජීවිතයට වටිනාකම් දෙන මනාලියක් සොයමි. යහපත් පවුල් පසුබිමක් ඇති, කරුණාවන්ත හා සුහද චරිතයක් සහිත මනාලියකගේ විස්තර සාදරයෙන් පිළිගනිමි.