Verified profiles Privacy-first introductions Sri Lanka & worldwide

Approved matrimonial proposals

Normal proposals

Browse detailed, text-only proposals. Mangala Nakatha does not share customer photographs on the website.

Groom proposal Normal Membership
#IDPR7KAd date: 06 May 2026

Hotel supervisor

Age
33 years
Profession
Hotel supervisor
Caste
Govigama
Height
165 cm
Birth year
1993
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Kandy වන අතර වත්මන් පදිංචි නගරය Kandy වේ. උස 5 අඩි අඟල් 5කි. මා හෝටලයක රැකියාව කරමි. මා එහි Front officer, Restaurant manger, House keeping, supervisor යන සියලු රැකියාවන්හි නිරත වෙමි. මා සාමාන්‍ය පවිලක සරලව ජීවත් වෙන යුවතියක් සොයමි. මහනුවර අවටින් නම් විශේශයි.ාදරනීය තේරුම් ගත හැකි යුවතියකට ආරාදනා කරමි.

Groom proposal Normal Membership
#CG81SZAd date: 06 May 2026

Brandix Executive

Age
30 years
Profession
Brandix Executive
Caste
Govigama
Height
160 cm
Birth year
1996
Description

මෙම යෝජනාව මගේ සහෝදරයා සදහා වන අතර, මගේ සහෝදරයා ගෞරවනීය පුද්ගලයෙකු වන්නේය. උපන් නගරය Horana වන අතර වත්මන් පදිංචි නගරය Horana වේ. උස 5 අඩි අඟල් 3කි. කළුතර අවට වාසය කරන, හොඳ රැකියාවක් කරන, ගුණයහපත්, ආදරයෙන් හා ගරුකමින් යුතු ජීවිතය ගත කළ හැකි යුවතියක් සොයමි. සදාචාරාත්මක වටිනාකම් ගරු කරන, පවුල් ජීවිතයට වැදගත්කම දක්වන, විශ්වාසයෙන් හා එකමුතුවෙන් ඉදිරියට යාමට කැමති අයෙකු විය යුතුය.

Groom proposal Normal Membership
#G5RBM9Ad date: 05 May 2026

ස්වයං රැකියා

Age
39 years
Profession
ස්වයං රැකියා
Caste
Govigama
Height
163 cm
Birth year
1987
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය නවගත්තේගම වන අතර වත්මන් පදිංචි නගරය Puttalam වේ. උස 5 අඩි අඟල් 4කි. මා ආනමඩුව ප්‍රදේශයේ ජීවත් වෙමි. මා කුඩා පාවහන් ව්‍යාපාරයක් කරන අතර මා හට අංග සම්පූර්න නිවාසක් හමග අක්කර 1/2 ඉඩම් දෙකක් ඇත. මා විවාහයෙන් වෙන් වී සිටින අතර මා හට දුවක් හා පුතකු සිටී. මා සොයනුයේ දික්කසාද වූ හෝ ගුනයහපත් අවුරුදු 39 ට අඩු දරුවන් නොමති හෝ එක් දරුවෙකු පමනක් සිටින යුවතියකි. තේරුම් ගත හැකි ආදරනීය යුවතියකට ඇරයුම්.

Groom proposal Normal Membership
#2MHLMPAd date: 05 May 2026

Railway Department

Age
38 years
Profession
Railway Department
Caste
Govigama
Height
168 cm
Birth year
1988
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Mihinthale වන අතර වත්මන් පදිංචි නගරය Anuradhapura වේ. උස 5 අඩි අඟල් 6කි. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පවුලක, සාමාන්‍ය මට්ටමට ඉගෙනගත්, හොඳ ගුණාංග ඇති, ආදරයෙන් සහ ගෞරවයෙන් ජීවිතය ගත කළ හැකි කෙනෙකු සමඟ දිගුකාලීන සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු වෙමි. සරල ජීවිත රටාවක් අගය කරන, පවුලේ වටිනාකම් රැකගන්නා, අවබෝධයෙන් සහ සහයෝගයෙන් එකට ඉදිරියට යා හැකි සහකාරියෙක් සොයමි.

Groom proposal Normal Membership
#TCVIDCAd date: 05 May 2026

Railway Department

Age
26 years
Profession
Railway Department
Caste
Govigama
Height
173 cm
Birth year
2000
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Horana වන අතර වත්මන් පදිංචි නගරය Horana වේ. උස 5 අඩි අඟල් 8කි. රාජයේ රැකියාවක නිරතව සිටින, හොඳ පවුල් පසුබිමක් ඇති, සෞම්‍ය ස්වභාවයක් සහ ලස්සන පෙනුමක් හිමි, ආදරයෙන් සහ ගෞරවයෙන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යා හැකි කෙනෙකු සමඟ විවාහ වීමට අපේක්ෂා කරමි.

Groom proposal Normal Membership
#IBXRF5Ad date: 04 May 2026

Constructions

Age
30 years
Profession
Constructions
Caste
Govigama
Height
163 cm
Birth year
1996
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Kuliyapitiya වන අතර වත්මන් පදිංචි නගරය Gampaha වේ. උස 5 අඩි අඟල් 4කි. මා බියගම පිදේශයේ ජීවත් වෙමි. රැකියාවක් කරන/ නොකරන යුවතියක් සොයමි. කුරුනැගල, නුවර අවට නම් විශේශයි. ආදරනීය සුන්දර යුවතියකට ආරාදනා කරමි.

Groom proposal Normal Membership
#RP9BR1Ad date: 04 May 2026

House Keeping Supervisor

Age
39 years
Profession
House Keeping Supervisor
Caste
Govigama
Height
173 cm
Birth year
1987
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Colombo වන අතර වත්මන් පදිංචි නගරය Maharagama වේ. උස 5 අඩි අඟල් 8කි. පවුලට ගරු කරන, සදාචාරවත් ජීවිතයක් ගත කරන අතර, අනාගතය ගොඩනැගීමට කැමති, සාමකාමී සහ අවංක ස්වභාවයකින් යුතු කෙනෙකු වේ. සරල ජීවිතයක් සහ සතුටුදායක පවුල් ජීවිතයක් බලාපොරොත්තු වන අයගේ පිළිතුරු ආරාධනා කරමු.

Groom proposal Normal Membership
#U0PRGGAd date: 04 May 2026

Saloon Onwer

Age
29 years
Profession
Saloon Onwer
Caste
Govigama
Height
165 cm
Birth year
1997
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Ragama වන අතර වත්මන් පදිංචි නගරය Kurunegala වේ. උස 5 අඩි අඟල් 5කි. සමාන්‍ය මට්ටමේ, සදාචාරාත්මක හා සරල පවුලක උපන්, වයසට සරිලන, යහපත් ගුණධර්ම සහිත කෙනෙකු සොයමින් සිටිමු. රැකියාවක් කරන, විශේෂයෙන් සලූන් ක්ෂේත්‍රයේ සේවය කරන කෙනෙකු වුවද ගැටළුවක් නොවේ. පළාත් විශේෂයක් නොසලකා, වගකීමෙන් යුතු, ආදරණීය සහ පවුල් ජීවිතය අගය කරන සුදුසු සහකාරිය වෙත මෙම යෝජනාව විවෘත වේ.

Groom proposal Normal Membership
#7814BBAd date: 03 May 2026

Mechanic

Age
36 years
Profession
Mechanic
Caste
Govigama
Height
160 cm
Birth year
1990
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය කිරිඇල්ල වන අතර වත්මන් පදිංචි නගරය Ratnapura වේ. උස 5 අඩි අඟල් 3කි. ආදරනීය තේරුම් ගත හැකි යුවතියකට ආරාදනා කරමි.

Groom proposal Normal Membership
#VN8M3MAd date: 02 May 2026

Tourisam

Age
32 years
Profession
Tourisam
Caste
Govigama
Height
168 cm
Birth year
1994
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Mahanuwara වන අතර වත්මන් පදිංචි නගරය Kandy වේ. උස 5 අඩි අඟල් 6කි. ගෞරවනීය පවුල් පසුබිමක් සහිත, මව ගුරු වෘත්තියෙන් සහ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමිකයෙකු වන, විදේශයේ (ඩුබායි) සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති, උගත් සහ හොඳ රැකියාවක් සඳහා බලාපොරොත්තු වන යුවකයෙකු සඳහා, සුදුසු, උගත්, හොඳ පවුල් පසුබිමක් සහිත, චරිතවත් යුවතියක් සොයනු ලැබේ.