Verified profiles Privacy-first introductions Sri Lanka & worldwide

Approved matrimonial proposals

Normal proposals

Browse detailed, text-only proposals. Mangala Nakatha does not share customer photographs on the website.

Groom proposal Normal Membership
#QJDLW9Ad date: 18 Apr 2026

Araliya Sahal Company

Age
36 years
Profession
Araliya Sahal Company
Caste
Govigama
Height
160 cm
Birth year
1990
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Mahaoya වන අතර වත්මන් පදිංචි නගරය Ampara වේ. උස 5 අඩි අඟල් 3කි. මම අම්පාර මහඔය ප්‍රදේශයේ පදිංචි වී සිටිමි. දැනට ඩිවෝස් වී සිටින කාන්තාවක් වුවද කම් නැත. තේරුම් ගත හැකි, ආදරනීය යුවතියකට ආරාදනා.

Groom proposal Normal Membership
#0QWOHZAd date: 16 Apr 2026

Private company (Oxygen House)

Age
36 years
Profession
Private company (Oxygen House)
Caste
Govigama
Height
160 cm
Birth year
1990
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Kahawaththe වන අතර වත්මන් පදිංචි නගරය Ratnapura වේ. උස 5 අඩි අඟල් 3කි. මා රත්නපුර කහවත්ත නගරයේ පදිංචිව සිටිමි. සාමාන්‍ය පවුලක දුප්පත් ගැහැනු ලමයෙක් සොයමි. තේරුම් ගත හැකි ආදරනීය, අවංක යුවතියකට ආරාදනා.

Groom proposal Normal Membership
#A0P9XTAd date: 16 Apr 2026

Machanic Engineer

Age
30 years
Profession
Machanic Engineer
Caste
Govigama
Height
185 cm
Birth year
1996
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Awissawella වන අතර වත්මන් පදිංචි නගරය Colombo වේ. උස 6 අඩි අඟල් 1කි. ගෞරවනීය හා සරල පවුල් පසුබිමක්සුදුසු ජීවිත සහකාරියෙකු සොයමින් සිටිමු. රැකියාවක නිරත හෝ නොවන පුද්ගලයෙකු වුවද සලකා බලනු ලැබේ. (divorced) හෝ (widower) වුවද කිසිදු ගැටළුවක් නොමැත.\r\n\r\nඅපේක්ෂිත සහකාරියෙකු සාමාන්‍ය මට්ටමට අධ්‍යාපනය ලබාගත්, හොඳ ගුණගති සහ සදාචාරවත්, ආදරණීය සහ වගකීම් සහිත, ගෞරවනීය පවුලකින් පැවත එන කෙනෙකු විය යුතුය. සතුටින් හා අවබෝධයෙන් යුත් පවුල් ජීවිතයක් ගොඩනඟා ගැනීමට හැකි වීම ප්‍රධාන වේ.

Groom proposal Normal Membership
#UPXUZ5Ad date: 15 Apr 2026

Business

Age
30 years
Profession
Business
Caste
Govigama
Height
163 cm
Birth year
1996
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Sooriyawewa වන අතර වත්මන් පදිංචි නගරය Hambantota වේ. උස 5 අඩි අඟල් 4කි. රැකියාවක් ක්රන / නොකරන අවංක තේරුම්ගත හැකි, සුන්දර යුවතියකට ආරාදනා.

Groom proposal Normal Membership
#I0LVMOAd date: 13 Apr 2026

Electrician

Age
27 years
Profession
Electrician
Caste
Govigama
Height
173 cm
Birth year
1999
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය බෙන්තොට වන අතර වත්මන් පදිංචි නගරය Galle වේ. උස 5 අඩි අඟල් 8කි. මා බෙන්තොට ප්‍රදේශයේ ජීවත් වෙමි. පෙනුමෙන් කෙට්ටු සුන්දර යුවතියක් සොයමි. දෑවැදි අවශ්‍ය නොවේ. ආදරනීය ගුන ගරුක යහපත් යුවතියකට ආරාදනා කරමි.

Groom proposal Normal Membership
#MS9OATAd date: 12 Apr 2026

Hotel (House Keeping)

Age
29 years
Profession
Hotel (House Keeping)
Caste
Govigama
Height
165 cm
Birth year
1997
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය කළුතර වන අතර වත්මන් පදිංචි නගරය Galle වේ. උස 5 අඩි අඟල් 5කි. මා බෙන්තොට නගරයේ දනට ජීවත් වෙමි. ආදරණීය තේරුම් ගත හැකි, සුන්දර යුවතියක් සොයමි.

Groom proposal Normal Membership
#QMWLNSAd date: 09 Apr 2026

Employee on daily basis

Age
49 years
Profession
Employee on daily basis
Caste
Other Sinhala
Height
178 cm
Birth year
1977
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Ragama වන අතර වත්මන් පදිංචි නගරය Ragama වේ. උස 5 අඩි අඟල් 10කි. සරල, සතුටට වටිනාකම දෙන,හොඳ හදවතක් ඇති ජීවිත සහකාරියක් සොයයි.

Groom proposal Normal Membership
#R74LAMAd date: 09 Apr 2026

Tailor

Age
47 years
Profession
Tailor
Caste
Other Tamil
Height
152 cm
Birth year
1979
Description

I am a kind and responsible lady, born in MULAITHIVU and currently residing in Mullaitivu. Height is 5 feet. seeking a well-mannered, kind-hearted, and responsible gentleman from a respectable family background. He should possess strong values, good character, and a positive outlook on life. A professionally stable individual who is caring, understanding, and supportive is preferred. We value honesty, mutual respect, and a harmonious family life, and are looking for someone who is ready to build a loving and lasting relationship.

Groom proposal Normal Membership
#OZ093UAd date: 08 Apr 2026

දුම්රිය දෙපාර්තමේන්තුවේ

Age
27 years
Profession
දුම්රිය දෙපාර්තමේන්තුවේ
Caste
Govigama
Height
170 cm
Birth year
1999
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Mathale වන අතර වත්මන් පදිංචි නගරය Kandy වේ. උස 5 අඩි අඟල් 7කි. මම ජීවිතය සරලව හා සතුටින් ගත කිරීමට කැමති, නිදහසේ ගමන් බිමන් යමින් ජීවිතයේ සතුට රසවිඳින පුද්ගලයෙකි. ජීවිතයේ ඇතිවන ප්‍රශ්න සන්සුන්ව සහ බුද්ධිමත්ව විසඳගන්න හැකියාව ඇති අතර, එවැනිම සරල, සතුටට වටිනාකම දෙන, ගැටලු අවබෝධයෙන් විසඳගන්න හැකි සහ හොඳ හදවතක් ඇති ජීවිත සහකාරියක් සොයයි.

Groom proposal Normal Membership
#36LGGMAd date: 07 Apr 2026

Engineer.

Age
36 years
Profession
Engineer.
Caste
Durawa
Height
183 cm
Birth year
1990
Description

මම කාරුණික හා වගකීමෙන් යුතු පුද්ගලයෙක්මි. උපන් නගරය Gampaha වන අතර වත්මන් පදිංචි නගරය Diulapitiya වේ. උස 6 අඩිකි. සරලත්වය සහ රූමත්භාවය අගය කරන, බුද්ධිමත් සහ යහපත් ගතිගුණවලින් සමන්විත සහකාරියක්/සහකාරයෙකු සොයනු ලැබේ. දෑවැදි කිසිඳු ලෙස බලාපොරොත්තු නොවේ.