Management Assistant
- Age
- 35 years
- Profession
- Management Assistant
- Caste
- Not mentioned
- Height
- 157 cm
- Birth year
- 1990
මෙම යෝජනාව මාගේ දියණිය සඳහා වන අතර ඇය යහපත් පවුල් පරිසරයක් ඇති ගෞරවනීය පුද්ගලයෙකු වන්නේය. උපන් නගරය Colombo වන අතර වත්මන් පදිංචි නගරය Dehiwala වේ. උස අඩි 5 අඟල් 2කි. ඇය උපාධිධාරිනියකි. යහපත් , සුහදශීලී සහ මනා ගතිගුණ ඇති ආදරණීය සහකාරයෙක් සොයයි. පවුලේ අයට ගරු කරන , අවංක , කරුණාවන්ත , සුරා සූදුවෙන් තොර , ධර්මයට ලැදි එකිනෙකාට ගරු කරමින් සතුටින් ජීවිතය ඉදිරියට ගෙන යාමට හැකි අවුරුදු 36-40 අතර සහකරුවෙකු සොයයි. හඳහනෙහි කුජ 02ට ගැළපීම සලකා බලයි.